2012 ජනවාරි මස 31
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද නිපුනතා ප්‍රවර්ධන ඒකකය විවෘත කිරීම, 2012 ජනවාරි මස 20 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා සහභාගී වූ අතර, ප්‍රදේශයේ දේශපාලඥයෝ, ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරීහු ඇතුළු බොහෝ දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ