“තෘප්තිමත් වෘත්තීය ජීවිතයකට මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක්” යන මැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළාප අධ්‍යාපන කාර්යාල වල ගුරුවරුන් 6500ක් සදහා පුහුණු වැඩසටහනක් 2014.01.21 දින නුවරඑළිය හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.