මහජනතාවට වඩාත් පහසුවෙන් හා ඉක්මණින් තේරුම් ගත හැකිවන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආකෘති පත්‍ර සරල කිරීමේ වැඩසටහනක් කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2014.01.16 හා 17 දෙදින රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 12දෙනෙකු සදහා සිදු කෙරිණ.