නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කෙරේ.........
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර

    “තෘප්තිමත් වෘත්තීය ජීවිතයකට මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක්” යන මැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළාප අධ්‍යාපන කාර්යාල වල ගුරුවරුන් 6500ක් සදහා  පුහුණු වැඩසටහනක් 2014.01.21 දින නුවරඑළිය හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය...

    Read the Full Story...
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ...

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාවලි සමාලෝචනය වැඩසටහන හඳුන්වා දීම 2014.02.08 හා 09 යන දෙදින තුල කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථානයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ...

    Read the Full Story...

මහජනයාට සේවය සැලසීමට සුදානම් වීම

2012 ජනවාරි 13

“මහජනයාට සේවය කිරීමට සුදානම් වීම” මැයෙන් අලුතින් බඳවාගත් පුස්තකාල සහකාරවරුන් සඳහා පවත්වන ලද පූර්ව සේවා පුහුණු වැඩසටහන, නේවාසික පුහුණු සැසියක් ලෙස, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ රාජ්‍ය සේවා පුහුණු ආයතනය හා ඒකාබද්ධව 2011 දෙසැම්බර් 19-23 දක්වා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්විණි.

මේ වනවිට, මුළු රටම ශීඝ්‍ර සංවර්ධනයක් වෙත යොමු වෙමින් පවතින අතර, ‍මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සෑම මට්ටමක රජයේ සේවකයන් හට මෙහිදී සිය දායකත්වය ලබාදිය හැකිය.  මේ සම්බන්ධයෙන් රජ්‍ය සේවයේ නියැලෙන්නන් තුළ ඕනෑම අවස්ථාවක සේවය සැළසීමේ අභියෝගයට මුහුණ දිය හැකි පරිදි, විවිධ වූ අංශයන් පිළිබඳ කුසලතාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.  එබැවින් වත්මන් ආර්ථික හා කළමනාකරණ වාතාවරණය යටතේ, අපගේ රාජ්‍ය සේවය ශීඝ්‍ර ආර්ථික සංවර්ධන අභියෝගය සාක්ෂාත් කරගනු වස් ගතානුගතිකත්වයෙන් මිදී, නව චින්තන රටාවක් ඔස්සේ ගමන්  කිරීම අතිශයින් වැදගත් වේ.

මෙහිදී, අළුතින් රාජ්‍ය සේවයට ප්‍රවිශ්ට වන්නන් ආයතනවලට යොමු කිරීමට පෙර පහත සඳහන් ක්ෂේත්‍රයන් පිළිබඳ සේවාරම්භක පුහුණුවක් ලබා දිය යුතු බව,  අතිගරු ජනාධිපතිතුමන් විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

  • රාජ්‍ය ව්‍යුහය, යාන්ත්‍රණය සහ සේවය සැලසීමේ ක්‍රියාවලිය .
  • රාජ්‍ය සේවයේ අරමුණු, ඉලක්ක හා රාජ්‍ය සේවකයාගේ වගකීම.
  • ඇගයීම් , ආකල්ප සහ සේවා ආචාරධර්ම.
  • සේවය සැලසීමේදී සන්නිවේදන තාක්ෂණය භාවිතය.

මේ සඳහා බාහිර සම්පත්දායකුගේ සහයෝගය ඇතිව, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මඟින් පුහුණු අත්පොතක් පිළියෙල කරනු ලැබ තිබේ. මෙම පුහුණු අත්පොත පාදක කර ගනිමින්, 2011 දෙසැම්බර් මාසයේ බඳවාගත් පුස්තකාල සහායකයින්  34 දෙනෙක් සඳහා, අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ, පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබිණ. රාජ්‍ය සේවයේ සිය වෘත්තීයයන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එබදු පුහුණුවක් ලද ප්‍රථම කණ්ඩායම ඔවුහු වෙති.  අනාගතයේ දී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන සියළු දෙනාටම මෙම පුහුණුව ලබා දීමට නියමිතය.

 

 

p1

p2p3p4

மிகப் பிந்திய செய்திகள்

  • 1
  • 2
2012 ஒக்டோபர் 17 நீங்கள் வழங்கும் சேவையில் சாதகமானதொரு மாற்றத்தை மேற்கொள்வதற்கு, உங்கள்... Read more
  இலங்கைக்கான மனித வள அபிவிருத்தி புலமைப்பரிசிலுக்கான யப்பானிய மானிய உதவி – கல்வி ஆண்டு... Read more
  அரச முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சில் பின்வரும் இலங்கை நிருவாகச் சேவை மற்றும் இலங்கை... Read more
30 June 2012 Applications are called from suitable qualified Public/Private sector persons to... Read more
அரசாங்க முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சர் கௌரவ நவீன் திசாநாயக்க, நிர்மாணத்துறை, பொறியியல் ... Read more
12 ஜூன் 2012 தொழிற்பாட்டு மற்றும் பணி செயன்முறை மீளாய்வானது தற்போது அதன் சிபாரிசுகளை... Read more
10 மே 2012 சில அரசாங்க நிறுவனங்கள் தர முகாமைத்துவ ISO 9000 சான்றிதழை பெற்றிருக்கின்றன.... Read more
28 பெப்ரவரி 2012 மாத்தளை, கண்டி மாவட்டங்களில் மாவட்ட திறன் அபிவிருத்தி கூறுகளின் அங்குரார்ப்பண... Read more

உறுப்பினர் உள்நுழைவு

புதிய செய்திகள்

  • 1
  • 2
  • 3
  • 4
2012 ஒக்டோபர் 17 நீங்கள் வழங்கும் சேவையில் சாதகமானதொரு மாற்றத்தை... Read more
  இலங்கைக்கான மனித வள அபிவிருத்தி புலமைப்பரிசிலுக்கான யப்பானிய மானிய... Read more
  அரச முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சில் பின்வரும் இலங்கை நிருவாகச் சேவை... Read more
30 June 2012 Applications are called from suitable qualified Public/Private... Read more
அரசாங்க முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சர் கௌரவ நவீன் திசாநாயக்க,... Read more
12 ஜூன் 2012 தொழிற்பாட்டு மற்றும் பணி செயன்முறை மீளாய்வானது தற்போது அதன்... Read more
10 மே 2012 சில அரசாங்க நிறுவனங்கள் தர முகாமைத்துவ ISO 9000 சான்றிதழை... Read more
28 பெப்ரவரி 2012 மாத்தளை, கண்டி மாவட்டங்களில் மாவட்ட திறன் அபிவிருத்தி... Read more

Copyright © 2012 Ministry of Public Management Reforms. All Rights Reserved      

Solution by : Lankacom