ජනතාවට වඩාත් සරල කල ආකෘති පත්‍ර.........
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර
GRM ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක්...........
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කෙරේ.........
  • ජනතාවට වඩාත් සරල කල ආකෘති පත්‍ර.........

    මහජනතාවට වඩාත් පහසුවෙන් හා ඉක්මණින් තේරුම් ගත හැකිවන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආකෘති පත්‍ර සරල කිරීමේ වැඩසටහනක් කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී  2014.01.16 හා 17 දෙදින රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ...

    සියලු විස්තර සදහා කියවන්න...
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර

    “තෘප්තිමත් වෘත්තීය ජීවිතයකට මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක්” යන මැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළාප අධ්‍යාපන කාර්යාල වල ගුරුවරුන් 6500ක් සදහා  පුහුණු වැඩසටහනක් 2014.01.21 දින නුවරඑළිය හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය...

    සියලු විස්තර සදහා කියවන්න...
  • GRM ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක්...........

    මහජන දුක් ගැනවිලි සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂණ කාලය (test run) සිදුකරන ආකාරය පිළිබඳ සාකච්ජාවක් 2014.01.31 වන දින රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ සඳහා රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යශ ලේකම්...

    සියලු විස්තර සදහා කියවන්න...
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ...

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාවලි සමාලෝචනය වැඩසටහන හඳුන්වා දීම 2014.02.08 හා 09 යන දෙදින තුල කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථානයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ...

    සියලු විස්තර සදහා කියවන්න...

කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක් මැතිතුමා 2011-05-13 දින, හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පැවති සම්මන්ත්‍රණයේදී කරන ලද කතාව

2011 ජුනි මස 01 දින

කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය  නවීන් දිසානායක මැතිතුමා පෙන්වා දෙන්නේ, මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසෙන පරිදි සහ රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි, රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගත විය යුතු බවයි.  අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ, සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනයට අදල ප්‍රගතිය වාර්තා කිරීම පිණිස අමාත්‍යාංශ වලින් නම් කරන ලද සම්බන්ධීකරණ නිලධාරීන් සහභාගි වු සම්මන්ත්‍රණයක් අමතමිනි.  එම සමුළුව 2011- 05-13 දින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ (HARTI) දී පැවැත්විණ.

 

තවදුරටත් කතා කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවය පිළිබඳව විවිධ පුද්ගලයන් මේ දිනවල එකිනෙකට පරස්පර වීරෝධී ප්‍රකාශයන් සිදු කරමින් සිටින බවත්, එබැවින් අප අපගෙන්ම විමසා බැලිය යුතු පැනය වන්නේ රාජ්‍ය සේවය කෙතරම් දුරට කාර්යක්ෂම ද යන්න බවත්ය.  

 

‘‘රාජ්‍ය සේවය තුළ උපරිම සේවය සැලසෙන තත්වයකට පත් කිරීමට නම්,  එය මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වා ඇති ආකාරයට කාර්යක්ෂමතාව ඉහළ නංවා  ගැනීමට කටයුතු කළ යුතු බවට කිසිදු විවාදවක් නැත.  මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වෙන ආර්ථික ඉලක්කයන් කරා අපට එළඹිය හැක්කේ එවිට පමණි.  ඒ සඳහා ඔබගේ සහාය ලැබෙන්නේ නම් අපට එය වඩාත් පහසුවෙන් කළ හැකිය’’.

 

‘‘අප අමාත්‍යාංශය රාජ්‍ය කළමනාකරණ කාර්ය ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන් මෑත කාලයේ දී පිහිට වු එකක්, අප සැමගේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵලය දෙස ජනාධිපති තුමන් ඉතා උනන්දුවෙන් බලා සිටිනවා.  රාජ්‍ය සේවය පිළිබඳව 06/2006  චක්‍රලේඛය මේ වන විට නිකුත් වී තිබෙනවා.  එහිදි, අප මුලිකව පවත්නා අඩුලුහුඬුකම් සහ දුෂ්කරතා හඳුනා ගනිමින් සිටිනවා’’.  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවය තුළ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම පිණිස අප කැපවිය යුතු බවත්ය.

 

සාධනීය වෙනස්කමක් හඳුන්වා දුන් සෑම විටම, වෘත්තීය සමිති එයට විවිධ චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක්.  නමුත් ඉලක්ක ජය ගැනීමේ දී යථාර්ථවාදීව  ඒ අභියෝගයට මුහුණ දීම සහ ඒවාට  අභියෝග කිරීම හැර වෙනත් පහසු මාර්ගයක් නොමැත. මන්දයත්, ලොව බෝහෝ රටවල් තම රාජ්‍ය සේවය තමන්ට ගැලපෙන පරිදි ප්‍රතිව්‍යුහගතකර වෙනස් කොට  ගෙන තිබේ.  ඒ නිසා අපට ද කෙටි මාර්ග හෝ ව්‍යාජ හේතු ඉදිරිපත් කිරීමෙන් තොරව එබඳු මගක් අනුගමනය කිරීමට සිදුව තිබේ.

 

01 02 03

නවතම පුවත්

  • 1
  • 2
  • 3
2012 ජූලි 18 දින රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන මහතා... තව දුරටත් කියවන්න
කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද... තව දුරටත් කියවන්න
2012 ජුනි මස 12 දින ඉහත වැඩසටහන මේ වන විට නිර්දේශ නිකුත් කිරීමේ අවසන් අදියරේ පවතී.  රාජ්‍ය... තව දුරටත් කියවන්න
2012 මැයි 10 දින    ඇතැම් රාජ්‍ය ආයතන විසින්  මේවන විට ISO 9000 තත්ත්ව... තව දුරටත් කියවන්න
2012 පෙබරවාරි 28   මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර ඇති දිස්ත්‍රික් නිපුණතා... තව දුරටත් කියවන්න
2012 ජනවාරි 19 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සේවා ව්‍යවස්ථා හා බඳවාගැනීමේ පරිපාටි සංශෝධනය... තව දුරටත් කියවන්න
2012 ජනවාරි 13 “මහජනයාට සේවය කිරීමට සුදානම් වීම” මැයෙන් අලුතින් බඳවාගත් පුස්තකාල සහකාරවරුන් සඳහා... තව දුරටත් කියවන්න
2011 ඔක්තෝම්බර් 12 වන දින කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම... තව දුරටත් කියවන්න
2011 සැප්තැම්බර් 28 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ඉහත සමාලෝචන කාර්යය... තව දුරටත් කියවන්න
කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද කැඳවුම්කරුවන් සඳහා කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද ස්ථාපිත කිරීම හා... තව දුරටත් කියවන්න
Future Gov Forms Sri Lanka 2011 අමතමින් ගරු අමාත්‍යතුමන් විසින් පවත්වන ලද දේශනයේ සාරාංශය.... තව දුරටත් කියවන්න
2011 ජුනි මස 01 දින කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය  නවීන් දිසානායක මැතිතුමා පෙන්වා... තව දුරටත් කියවන්න

සාමාජික ලොගිනය

නවතම පුවත්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
2012 ජූලි 18 දින රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්... තව දුරටත් කියවන්න
කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය සහ කළමනාකරණ... තව දුරටත් කියවන්න
2012 ජුනි මස 12 දින ඉහත වැඩසටහන මේ වන විට නිර්දේශ නිකුත් කිරීමේ අවසන් අදියරේ... තව දුරටත් කියවන්න
2012 මැයි 10 දින    ඇතැම් රාජ්‍ය ආයතන විසින්  මේවන විට... තව දුරටත් කියවන්න
2012 පෙබරවාරි 28   මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර ඇති... තව දුරටත් කියවන්න
2012 ජනවාරි 19 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සේවා ව්‍යවස්ථා හා බඳවාගැනීමේ... තව දුරටත් කියවන්න
2012 ජනවාරි 13 “මහජනයාට සේවය කිරීමට සුදානම් වීම” මැයෙන් අලුතින් බඳවාගත්... තව දුරටත් කියවන්න
2011 ඔක්තෝම්බර් 12 වන දින කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද ස්ථාපිත කිරීම හා... තව දුරටත් කියවන්න
2011 සැප්තැම්බර් 28 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ... තව දුරටත් කියවන්න
කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද කැඳවුම්කරුවන් සඳහා කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ සංසද... තව දුරටත් කියවන්න
Future Gov Forms Sri Lanka 2011 අමතමින් ගරු අමාත්‍යතුමන් විසින් පවත්වන ලද... තව දුරටත් කියවන්න
2011 ජුනි මස 01 දින කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය  නවීන් දිසානායක... තව දුරටත් කියවන්න

Copyright © 2012 Ministry of Public Management Reforms. All Rights Reserved      

Solution by : Lankacom